top of page

Send your Love

​කොරියාවේ වෙසෙන ඔබේ ආදරණීයන්  පුදුම වෙන්න තෑග්ගක් යවන්න!

​කොරියාවේ සේවය කරන ඔබේ පවුලේ අයට හෝ මිතුරන්ට, ඔවුන්ගේ උපන්දින, විශේෂ උත්සව හෝ ඕනෑම අවස්ථාවකදී උසස් ප්‍රමිතියෙන් යුත් Celuxe Premium T-shirts සහ තවත් බොහෝ තෑගි භාණ්ඩ දැන් ඔබට ලංකාවේ සිටම ඇණවුම් කරන්න පුලුවන්. අපි ඔයාගේ gift pack එක ඉතාමත් ලස්සනට pack කරන්න වගේම ඉතාමත්  සුරක්ෂිතව කොරියාවේ ඕනෑම තැනකට, ඇණවුම් කර දින 5ක් ඇතුලත බෙදා හරින්නත් අපි කටයුතු කරනවා. ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක පහත දුරකථන අංක හරහා අපිව සම්බන්ධ කර ගන්න පුලුවන් .

WhatsApp Or Direct Call

+94779097819 / +821059371172

 

 

 

Basic Pack: Premium T-shirt + Card.

Basic Pack එක සඳහා CELUXE සන්නාමයේ උසස් තත්ත්වයේ (Premium) T-shirt එකක් සහ ඔබේ සුභපැතුම් ඇතුළත් කළ හැකි අලංකාර කාඩ්පතක්(Greeting Card ) එකක් ඇතුළත් කරන්න පුලුවන් .

​T-Shirt එක සඳහා අපගේ  store එකෙහි ඇති ඕනෑම design එකක් ඔයාට තෝරා ගන්න පුලුවන්...

​Special Pack: T-shirt + Special Packaging+Personalized Note + Flower

Special Pack එක සඳහා CELUXE සන්නාමයේ උසස් තත්ත්වයේ (Premium) T-shirt එකක්, ඔබේ සුභපැතුම් පතක් සහ අලංකාර මල් කළඹක් ඇතුළත් වෙනවා. ඒ වගේම Card Board Box එකක ලස්සනට Gift Pack එක හදල දෙනව.

​T-Shirt එක සඳහා අපගේ  store එකෙහි ඇති ඕනෑම design එකක් ඔයාට තෝරා ගන්න පුලුවන්...

Custom Pack

Custom Pack එක සඳහා අපගේ Store එකෙහි ඇති ඕනෑම දෙයක් ඇතුළත් කරන්න පුලුවන්. අවශ්‍ය  නම් අපේ store එකෙහි නොමැති දේවල් කොරියාවෙන් හෝ Aliexpress / Temu වැනි වෙබ් අඩවිවලින් හෝ ඇණවුම් කර ඔබට අවශ්‍ය ආකාරයට Gift pack එක සකස් කර ගන්නත් පුලුවන්. අපේ store එකෙහි ඇති items එකතු කර Gift pack එක සෑදීමට අවම වශයෙන් දින 7කට පෙර අපව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි. අපේ store එකෙහි නොමැති items ඇණවුම් කර pack එක සෑදීමට අවශ්‍ය නම් අවම වශයෙන් දින 14කට පෙර ඔයා අපව සම්බන්ධ කර ගන්න ඕනෙ. එහෙම නැති උනොත් Items ඇණවුම් කර ගන්න කාලය මදි වෙලා ඔයාගෙ  Girt එක ප්‍රමාද වෙන්න පුලුවන්.

How to Create Custom Pack

Custam pack එකට items එකතු කරන විට එදිනට පවතින විනිමය අනුපාතය අනුව අපි ගණන් බලල, ඔයාට ශ්‍රි ලංකා  රුපියල් වලින් මිල ගණන් දැනුම් දෙනව. ඒ නිසා Flowers , Perfume වැනි අමතර දේවල් වල මිල ගනන් කලින් වෙබ් අඩවියට ඇතුළත් කිරීමට හැකියාවක් නැහැ. 
ඔයා අපිව සම්බන්ධ කරගෙන ඔයාගෙ Gift pack එකට  එකතු කරන්න අවශ්‍ය items වගේම ඔයාට ඒ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් මිල අපිට දැනුම් දෙන්න. එම මිලට ගැළපෙන Items මොනවද කියල අපි ඔයාට දැනුම් දෙනව. ඒ විදියට ඔයත් එක්ක කතා කරල අපි Gift pack එක ඔයාට සූදානම් කරල දෙනව.

ඉදිරියේදී අපි Custom Pack එක හදන්න ඔයාට  වැදගත් වෙන විස්තර ගොඩක්  ( images / Price ) Google drive එකට Upload කරන්න බලපොරොත්තු වෙනව. පහල තියන ලින්ක් එකෙන් Google drive folder එක ඔයාට බලන්න පුලුවන් .

https://drive.google.com/drive/folders/1cn9PkQt-NesjZ5ITrFgWy89BBbLVCuKq?usp=sharing

Flowers

Screenshot_20260321_121548_Coupang.jpg
Screenshot_20260321_121855_Coupang.jpg
Screenshot_20260321_121735_Coupang.jpg
Screenshot_20260321_121643_Coupang.jpg
Screenshot_20260321_121622_Coupang.jpg
Screenshot_20260321_122602_Coupang.jpg

Perfume

Screenshot_20260321_124132_Coupang.jpg
Screenshot_20260321_124328_Coupang.jpg
Screenshot_20260321_124233_Coupang.jpg
Screenshot_20260321_124416_Coupang.jpg
Screenshot_20260321_124352_Coupang.jpg
Screenshot_20260321_124257_Coupang.jpg

Belt

Screenshot_20260321_134413_Coupang.jpg
Screenshot_20260321_134251_Coupang.jpg
Screenshot_20260321_134326_Coupang.jpg
Screenshot_20260321_134457_Coupang.jpg
Screenshot_20260321_134520_Coupang.jpg
Screenshot_20260321_134353_Coupang.jpg
bottom of page