About Us
CELUXE – More Than Just a T-Shirt
CELUXE is not just a t-shirt; it is a valuable investment that brings comfort and a sophisticated look to your daily life. Every garment we create is inspired by the latest "Minimalist Luxury" concepts.
What Makes Our T-Shirts Exceptional?
Premium Fabrics: We use 100% Premium Combed Cotton. This ensures that every shirt is exceptionally soft, breathable, and built to last.
Impeccable Finish: We guarantee the highest standards in every stitch and detail, ensuring a refined and professional finish.
Unmatched Comfort: Our t-shirts are designed to provide maximum comfort, making them perfect for all-day wear.
Timeless & Elegant Designs: Clean, simple aesthetics that never go out of style and suit any occasion perfectly.
CELUXE – 단순한 티셔츠, 그 이상의 가치
CELUXE는 단순히 입는 옷을 넘어, 당신의 일상에 편안함과 세련된 무드를 더해줄 가치 있는 투자입니다. 저희가 선보이는 모든 제품은 최근 글로벌 트렌드인 '미니멀 럭셔리(Minimalist Luxury)' 콘셉트에서 영감을 받아 제작됩니다.
무엇이 CELUXE 티셔츠를 특별하게 만들까요?
-
프리미엄 원단 (Premium Fabrics): 100% 프리미엄 코마사 코튼(Combed Cotton)만을 사용합니다. 압도적인 부드러움과 뛰어난 통기성, 그리고 오랜 시간 입어도 변함없는 탄탄함을 느껴보세요.
-
완벽한 마감 (Impeccable Finish): 모든 스티치와 작은 디테일 하나까지 가장 엄격한 기준을 적용하여, 정교하고 고급스러운 프로페셔널 마감을 보장합니다.
-
비교할 수 없는 편안함 (Unmatched Comfort): 하루 종일 입고 있어도 몸에 무리를 주지 않는 최상의 편안함을 선사하도록 설계되었습니다.
-
시대를 초월한 우아한 디자인 (Timeless & Elegant Designs): 유행을 타지 않는 정갈하고 미니멀한 실루엣으로, 어떤 공간과 어떤 일상에도 완벽하게 어우러집니다.
CELUXE – හුදෙක් T-shirt එකක්ම විතරක් නෙමෙයි
CELUXE කියන්නේ ඔබේ දෛනික ජීවිතයට සුවපහසුව සහ ආකර්ෂණීය පෙනුමක් එක් කරන වටිනා ආයෝජනයක්. අපි අපගේ සෑම T-shirt එකක්ම නිර්මාණය කරන්නේ නවීනතම "Minimalist Luxury" සංකල්පයට අනුවයි.
අපේ T-shirts වල ඇති සුවිශේෂී බව:
උසස්ම රෙදිපිළි: අපි පාවිච්චි කරන්නේ 100% ප්‍රිමියම් කොට්න් (Combed Cotton) රෙදි. මේ නිසා ඇඳුම ඉතා මෘදුයි වගේම කල්පැවැත්මත් වැඩියි.
පරිපූර්ණ නිමාව: සෑම මැහුමකම සහ නිමාවකම (Finishing) උසස් ප්‍රමිතිය අපි සහතික කරනවා.
අසමසම සුවපහසුව: දවස පුරා ඇඳ සිටියත් සිරුරට පහසුවක් දෙන ආකාරයට අපේ T-shirts නිපදවා තිබෙනවා.
සරල සහ ආකර්ෂණීය මෝස්තර: කිසිදා විලාසිතාවෙන් බැහැර නොවන, ඕනෑම අවස්ථාවකට ගැළපෙන පිරිසිදු සහ සරල නිමාවන්.
කොරියාවේ වෙසෙන ඔබේ ආදරණීයයන් සඳහා විශේෂ තෑගි සේවාව 🎁
දකුණු කොරියාවේ වෙසෙන ඔබේ පවුලේ අයට සහ මිතුරන්ට උසස් තත්ත්වයේ, පෞද්ගලිකව සැකසූ (Customized) තෑගි පැකේජ යැවීමට අපි සහාය ලබා දෙන්නෙමු. උපන්දිනයක්, සංවත්සරයක් හෝ ඕනෑම විශේෂ අවස්ථාවකදී, ඔබේ පෞද්ගලික පණිවිඩයක් ද සහිතව ඉතාමත් ආකර්ෂණීය ලෙස ඇසුරුම් කළ අපගේ Premium Gift Sets ඔවුන්ගේ නිවසටම සුරක්ෂිතව බෙදා හැරීමට අපි බැඳී සිටිමු.
අපේ අරමුණ වෙන්නේ ඔබට වඩාත් විශ්වාසයෙන් සහ අභිමානයෙන් යුතුව ඇඳිය හැකි Premium Quality ඇඳුම් අවම මිලකට ලබා දීමත්, දුරස්ථව සිටින ඔබේ ආදරණීයයන් සමග ඔබේ / ඔවුන්ගේ විශේෂ අවස්තාවලදී සතුට බෙදා ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමත්ය.


