✨Celuxe Korea Gift Packages (For your loved ones in Korea)✨️
▶️ Basic Pack-02
1. Premium quality 100% Cotton T-shirt -1
(Your choice of color /design)
2 .Mini Greeting Card -1
3 .Mini Rose Flower - 1
4 .Box -1
4 .Packaging: Secure and neat standard brand packaging
5 .Delivery: Fast domestic shipping across South Korea. ( Free delivery)
💥ඇසුරුම්කරණය (Packaging):
පිළිවෙලට සහ ආකර්ෂණීය ලෙස සකස් කර (Well-packaged) බෙදා හැරීමට අප කටයුතු කරන්නෙමු.
සුවිශේෂී පහසුකම්:
💥 Design Selection: අපේ Store එකේ දැනට පවතින ඕනෑම T-Shirt Design එකක් මෙම පැකේජය සඳහා ඔබට තෝරාගත හැක.
💥 Fast Dispatch: ඔබ ඇණවුම තහවුරු කර මුදල් ගෙවූ පසු, දින 2ක් ඇතුළත එය Delivery ආයතනය වෙත භාර දීමට අප කටයුතු කරන්නෙමු.
ඇණවුම් කරන දින විනිමය අනුපාතය අනුව මිල ගනන් මදක් වෙනස් විය හැක.


